යාපනය , කයිට්ස් ප්‍රදේශයේ නිවසකින් පිළිස්සුණු අවුරුදු 72 සහ 74 යන වයස්වල පසුවන කාන්තා මළ සිරුරු 2ක් සොයා ගත් බව වාර්තා වේ. මොවුන් දෙදෙනා හුදකලාව මෙම නිවසේ ජීවත්ව ඇති අතර ගින්නට හෙතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ

© 2021 රාවණා ලංකා.