ජපානයේ සහ පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූ කම්පන දෙකක අද (26) වාර්තා වූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.
වාර්තා වන ආකාරයට ජාපනයේ භූ කම්පනය රික්ටර් මාපාංක 6.1 කින් සහ පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනය රිච්‍ටර් මාපාංක 6.2 ක් ලෙසින් සටහන් වූ බව කියයි.
ජපානයේ උතුරින් පිහිටා ඇති දූපතක් වන හොක්කයිදෝ හි නැගෙනහිර කොටසේ පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 61 ක් ගැඹුරින්ද පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනය කන්ද් රියන් ප්‍රදේශයේ පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 38.2ක් ගැඹුරින් ද සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.















































