අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී කළහකාරී ලෙස හැසිරුණා යැයි කියමින් පසුගියදා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු අනෙකුත් හැට දෙදෙනා අත් අඩංගුවට ගත් අතර එම පිරිස අද (27) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ .














































