මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය,ඖෂධ සහ පොහොර ආනයනයට ඩොලර් මිලියන 400ක විදේශ විනිමය පහසුකමක් ලබාදෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර ෆයිනෑන්ශල් කෝපරේෂන් පවසයි.
එම අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පුද්ගලික බැංකු තුනක් වෙත එම මූල්‍ය පහසුකම හිමිවන බවය.