බංග්ලාදේශයේ ගිණිකොණදිග ප්‍රදේශයේ රොහින්ගයා ප්‍රදේශයේ හටගත් ගින්නකින් සරණාගතයන් 12000කට පමණ වාසස්ථාන අහිමි වී තිබෙන බවට වාර්තා වේ.
වාර්තා වන පරිදි ගින්නෙන් මේ වන විට නිවාස 2000ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇති අතර ගින්නෙන් මිය ගිය හෝ තුවාල ලැබූ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර පවුල් 100ක් පමණ අතුරුදන් වී ඇති බවට වාර්තා වේ
තවද ගින්නෙන් මුස්ලිම් දේවස්ඨාන හා ඉගෙනුම් මධය්‍යස්ඨාන 21ක් විනාශ වී තිබෙන බවට වාර්තා වන අතර පැය තුනක පමණ කාලයකින් ගින්න මැඩ පවත්වා ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කරන ලදි.