English
සිංහල
17:04 සිකුරාදා, ජූලි 4, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    අල්ලස් දී මාධ්‍යවේදීන් නිහඩ කල නිළමේ.

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලාංකීය ජනතාව අල්ලස, දූෂණය, වංචාවන් වලට මුලාරම්භය තබන්නේ අද ඊයේ නොවේ. අවුරුදු ගණනාවක පාලකයන් කෙරෙහි තැබූ විශ්වාසයේ ප්‍රතිපලයකි. ජාතියක් , ජන්මයක් නැතිවා වාගේ, අනාගතයක් නොදකින පරපුරක් මේ වන විට බිහි වී  අවසන්ය.  එය එසේ සිදුවීමේ වගකීම ගත යුත්තේ මෙරට සිටින වැඩිහිටි ප්‍රජාව සමග අතීත පාලකයන් සහ විනාශයන් වෙනුවෙන් ක්‍රියාත්මක වන විවිද මාෆියා කල්ලිය.

    බොහෝ විට සාමන්‍ය මිනිසුන් තම ආගමික චින්තාව පිලිබදව බොහෝ විශ්වා සයෙන් කටයුතු කරන අතර, සමහරු එසේ නොකරති. එහෙත් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීන් තම ආගමික චින්තාව නිසි ලෙස පෝෂණය කර නොගන්නේ නම් , විනාශයන් ඉක්මනිනේ සිදු වේ. ඒ අන් කිසිවක් නිසා නොවේ, ඔවුන් දෙස බලා සිටිනා දහස් ගනණක් පුරවැසියන්ගෙන් බහුතරයක්, මෙම නායකයන් ක්‍රියාත්මක කරන්නා වූ වැරදි ක්‍රියාවලීන් නිවැරදි ලෙස සිතා ඔවුන් පසුපස සිටින ජනතාවද  වැරදි මගක ගමන් ගන්නා නිසාය. ශ්‍රී ලංකාවේ  වර්තමාන ගැටළු වලට හේතුව කාලයක් තිස්සේ සිදු වන එවැනි හේතූන්ය.  

    අප මේ කියන්න යන නිලමේද එවැනි කෙනෙකි. ඔහුද, ප්‍රධාන ආගමික ස්ථානයක සිට වෙළදාම් කරන්නෙකි. ඔහු සියලු දෙනාටම හොද හිත පෙන්වමින්, රටේ අවශ්‍යම ස්ථාන වල සිටින ප්‍රධානීන් සියල්ලම අල්ලාගෙන සිටින පට්ට පල් හොරෙකි. ඔහුගේ හොර වැඩ වසා ගැනීම සදහා උපක්‍රමසීලිව සියලු ප්‍රධානීන් අල්ලාගෙන සිටිති. එහෙත් බොහෝ ප්‍රධානීන් එය නොදැනීමද, සමහර ප්‍රධානීන්  ඉතාම හොද ප්‍රදානීන් නිසාම, ඔවුන්ගේ මෙම හොර වැඩ නිදහසේ කරගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගෙන තිබේ. බොහෝ ආයතන ප්‍රධානීන්  හොදින් තබාගෙන, කාටත් නොදැනීම යහමින් හොර වැඩ කරගෙන යාමට තරම් මේ නිළමේ උපයසීලීය.   

    මේ නිළමේ බස්නාහිර පළාතේ උපන්නෙකි. ඔහුගේ පුද්ගලික දේවල්ද බොහෝ දේ අප සතුව පැවතියද, ඒවා අපට අවශ්‍ය නැත.  අපට අවශ්‍ය ආගමික චින්තාවට සිදු කරනු ලබන හානිය පමණි. මේ නිලමේට මාධ්‍ය අංශයක්ද තිබේ.එහි ප්‍රධානී ලෙස සිටිනා පුද්ගලයා එහි වැඩට පැමිණෙන්නේ මීට අවුරුදු 10 කට පමණ පෙරය. ඔහු එහි පැමිණෙන්නේ සෙරෙප්පු දෙකක් දාගෙන කිසිවක් නැති දුප්පත් මිනිසෙකු ලෙසය. අද ඔහු  කෝටිපතියෙකි. එක්තරා ප්‍රදේශයක කාමර 50 කටආසන්න කාමර ගණනකින් යුත් විශාල හෝටලයක් ද තිබේ. අවුරුදු 10 ක් වැනි කෙටි කාලයකදී, එම ස්ථානයේ වැඩකරමින් සිටියදී, කෝටිපතියෙකු වුයේ කෙසේද? තොරතුරු  අප සතුය.

    අප කියන්නා වූ මේ නිළමේ,  මෙම තනතුර සදහා ඉල්ලුම් කරන්නේද, බොහෝ ස්ථානවලට රිසි සේ අල්ලස් ලබා දෙමිනි. ඔහු එම තනතුරට පත්වන්නේද, ඡන්දය ලබාදීමට සුදුසුකම් ඇති අයට අල්ලස් ලබා දෙමිනි. ඒ පිලිබද සියලු තොරතුරු අප සතුව තිබේ. එපමණක්ද නොවේ, බුද්ධශාසන කටයුතු පිළිබද හිටපු කොමසාරිවරයෙකුට  ඔහු මාසෙකට ලක්ෂ දහය බැගින් අල්ලස් ලබා දී  තිබෙන බවටද තොරතුරු වාර්තා වේ. තම ආගමේ සියල්ලම විකුණමින්, ආගම විහිළුවක් කර ගෙන , එයින් සමස්ත ලෝකයටම දුන් වැරදි පූර්වාදර්ශය, ආගමික චින්තනයට කල බොරුව වෙනුවෙන් මෙම පුද්ගලයන්ට ලැබිය යුත්තේ  ජීවිතාන්තය දක්වා හිර ගෙදරය.

    එසේම ඔහු තනතුරට පත් වීමෙන් අනතුරුව, එම ප්‍රදේශයේ සිටින අහිංසක  සියලුම මාධ්‍යවේදීන්ට පාහේ  ජංගම දුරකථන ලබා දුනි. එසේ කර , තමා ඉදිරියේදී සිදු කරන්නට සැලසුම් කර තිබු සියලු  වංචා, දූෂණ, මංකොල්ල කෑම් මාධ්‍ය හරහා වාර්තා කිරීමට තිබෙන ඉඩකඩ වසා දැමීය. එසේම , එම ප්‍රදේශයේ සිටින බොහෝ මාධ්‍යවේදීන්ට ඉතාම හොදින් සලකන්නේ ඔවුන්ගේ වැරදි ප්‍රචාරය වීම වැලැක්වීමටය. මාධ්‍යවේදීන් යනු අහිංසක ප්‍රජාවක් සේම , කොන්දක් ඇති කොටසකි. එය බෙහෙවින් හදුනන සොර දෙටුවන් උපක්‍රමශීලිව ඔවුන්ගේ ජනතා මෙහෙවර වසා දමා තිබේ.

    රාවණා, අපද ඉතාම ඉහලින් බුදු දහම වෙනුවෙන්, එහි තිබෙන සත්‍ය වෙනුවෙන්, යතාර්ථය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන්නෙමු. බුදු දහම සුරැකීම අප කාගේත් වගකීමය. අපගේ ආගමික චින්තාව විනාශ කිරීම සදහා මේ ඇත්තන් අවුරුදු ගානක් තිස්සේ, කල,  කී දේවල් එමටය. සැමදා හොරකම් කිරීමට නොහැකිය. දහස් ගණනක් මිනිසුන්ගේ ආගමික චින්තාවට අගෞරව වන දේ සැමදා සිදු කිරීමට සොබා දහම ද  කිසිසේත් ඉඩ නොතබනු ඇත. සබරගමු පළාතේ තවත් ආගමික ප්‍රධානියෙකු සමග ඔහු කල හොර වැඩද අප සතුය.

    අපගේ නීතීඥවරුන් පවසන්නේ,  ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය තුල, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ  90,95, 100,184, 189, 198, 199, 200, 289, 290, 290අ, 291, 291අ, 331, 340, 341, 398, 408, 479, 483, සහ 484 යන වගන්තීන් වලින් කියවෙන වැරදි වලින් ඔවුන්ට අපරාධ චෝදනා ගෝනු කිරීමට කටයුතු කල හැකි බව වන අතර, එම වගන්ති වලට අමතරව තවත් වගන්ති ගණනාවකින් චෝදනා ඉදිරිපත් කල හැකි බවය. නීතිය නොදැනීම සමාවට කරුණක් නොවනු ඇත.

    අප මේ වන විටත් එම කටයතු සියල්ල සූදානම් කරමින් සිටිමු. තම ආගම ප්‍රවර්ධනය කිරීම වෙනුවට , එය විනාශ කිරීමට සිදු කල කටයුතුවලට විරුද්දව සිදු කල යුතු සියල්ල අප විසින් සිදු කරනු ඇත. රාවණා අපි, පෙනී සිටින්නේ රටේ හෙට දවස වෙනුවෙනි. මෙම පුද්ගලයන් කවුරුන්ද යන්න, නුදුරේදීම නම් ගම් සමගම , සාක්ෂි සහිතවම ප්‍රසිද්ධ කරන්නෙමු. සත්‍ය වෙනුවෙන් අපගේ මෙහෙවර ඉටු කරන්නෙමු. යහපත් සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන්, යහපත් රටක් නිර්මාණය කිරීම වෙනුවෙන්, “වැරදි වැඩ සැමදා කල නොහැකිය” යන සත්‍ය ලෝක වාසීන් වෙනුවෙන් පෙන්වා දීම සදහා ලොව පුරා විසිරී සිටින අපගේ සාමාජිකයන්  කල යුතු සියල්ල සිදු කරනු ඇත.

    භාෂණයේ සහ ප්‍රකාශණයේ අයිතිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව මගින් සියලු පුරවැසියන්ගේ අයිතියක් බවට තහවුරු කර තිබේ. අපරාධ, වංචා, දූෂණ මෙන්ම සමාජීය අපරාධ එළිදරව් කිරීම ට ද සියලු පුරවැසියන් නීතියෙන් බැදී සිටිති. එය නොකරන පුරවැසියන්ද,  ලංකා දණ්ඩනීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් කරන්නේය.

    සභාපති.

    ශ්‍රී රාවණා ලංකා පදනම

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    දේශපාලන විද්‍යාව

    රවීගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. ඔටුවො වගේ ඉදලා හරියන්නෙ නෑ

    පෙබරවාරි 25, 2024
    දේශපාලන කතා

    රනිල් දුෂිතයෙක් නෙවෙයි! සජිත් කියයි!

    පෙබරවාරි 25, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    රටට හිතැති, මහනුවර ඔබ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම එන්න.

    පෙබරවාරි 25, 2024
    ආරක්ෂක අංශ

    පොලිසිය මාධ්‍යවේදයට නීතිවිරෝදීව අත තියයි!. මාධ්‍ය යනු මහජන ආරක්ෂාවේ මුදුන් මල්කඩයි!. අධිකරණය නොමග යැව්වාද?

    පෙබරවාරි 25, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version