කොරෝනා හේතුකොට ගෙන ඇමරිකාව විසින් චීනයට පනවා තිබු සංචාරක සිමා ඉවත්කර ගැනීමට එකගතාවයකට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ මාර්තු 10 වනදා සිට බවයි පැවසෙන්නේ.
ඒ අනුව ඇමරිකාවට ඇතුල් වීමේදී මාර්තු මස 10 වන දා සිට ඉදිරියට කොරෝනා පරීක්ෂණ සිදු කිරීම අනිවාර්ය නොවන බවයි වාර්තා වන්නේ.















































