සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් 41.2%ක ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත් වර්ෂයේ ගත් වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 13,739 දෙනෙකු වාර්තා වී ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරන ලදී.














































