විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් කරන ලද අධ්‍යයනකින් හෙළිකර ඇත්තේ 2040 වනවිට සාගරයට බැහැර වන ප්ලාස්ටික් ප්‍රමාණය තුන් ගුණයකින් ඉහල යා හැකි බවයි.
වර්තමානය වනවිට ගෝලීයව ප්ලාස්ටික් කැබලි ට්‍රිලියන 171ක් තරම් විශාල ප්‍රමාණයක් සාගරයට එකතුවන බව එම වාර්තා පෙන්වා දී ඇති බව පැවසේ.
තවද ඔහුන් පෙන්වා දී ඇත්තේ 2005 වසරේ සිට සයුරට එක්වන ප්ලාස්ටික් ප්‍රමාණයේ වේගවත් වර්ධනයක් ඇතිවී ඇති බවයි.
මෙම අධ්‍යයනය සදහා එක්ව ඇත්තේ ජාත්‍යන්තර විද්‍යාඥයන් කණ්ඩායමක් බවයි වාර්තා වන්නේ.














































