විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජර්මනියේ Hamburg හි පල්ලියක් ආශ්‍රිතව නාඳුනන තුවක්කරුවෙකු විසින් එල්ලකරන ලද වෙඩිප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලන් 07 දෙනෙකු මියගොස් ඇති බවයි.
වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගතකර ඇති බව ද වාර්තාවේ.

© 2021 රාවණා ලංකා.