තුන්වන දූර කාලය සදහාද තේරි පත්වූ චීන ජනාධිපති ෂී ජින් ජින් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක් කල අතර ශ්‍රී ජින් ජින් මහතා යටතේ චීනයේ ප්‍රගතිය අගය කල බවටද ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුද හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ ක්‍රියාවලිය සම්බන්ධයෙන් චීනය දැක්වූ සහය පිළිබඳ අගය කර ඇති අතර ජනාධිපතිවරයාගේ නව ධූරකාලය තුල දෙරට සහයෝගිතාවය තවදුරටත් වර්ධනය වනු ඇතැයි විශ්වාස කරන බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.