නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටු දෙකක් කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක් වී 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .එමෙන්ම දියේ ගිලී තවත් පුද්ගලයින් පිරිසක් අතුරුදන්ව ඇති බව කියයි.ඔවුන්ගේ ජාතිකත්වය මෙතෙක් හදුනාගෙන නොමැති බව සදහන් කරයි.
අතුරුදන් වූ අය සොයා කැලිෆෝනියා හදිසි අනතුරු අංශය මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව සදහන් .















































