එක්සත් රාජධානිය විසින් මෙරට තුළ නව වෙළද යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් එය මෙම වර්ෂයේදී ක්‍රියාත්මක කරන බවත් එම යෝජනා ක්‍රමය යටතේ නිශ්පාදනවලින් 92%ක් සදහා තීරුබදු ශුන්‍ය වන බවත් කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්‍යාලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































