ලංකා බැංකුවේ ප්‍රධාන කාර්‍යාලය ඇතුළු ශාඛා 265 ක් සහ සියලුම අංශ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා නිවේදනය කරන ලදී.
එමෙන්ම මහජන බැංකු ශාඛා 340 න් 272 ක් පූර්ණ ලෙස ක්‍රියාත්මක බව මහජන බැංකුවේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී ක්ලයිව් ෆොන්සේකා ප්‍රකාශ කරන ලදී.














































