ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (16) සුළු වශයෙන් වැඩි වීමක් සිදුව ඇති අතර එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 329.02ක් ලෙසින්ද විකුණුම් මිල රුපියල් 346.33 ක් ලෙසින් ද සටහන් වූ බව වාර්තා වේ.














































