කලක සිට පැවත එන ආරවුලක් හේතුවෙන් වෘත්තීමය නීතීඥ පුතකු හට ඥාති මාමා වන අයකු විසින් උදැල්ලකින් පහර දීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුත්‍රයා රෝහල් ගත කොට ඇති බව වාර්තාවේ.
දෙපාර්ශයේම නිවෙස් ලගින් පිහිටා ඇති අතර පහර දුන් සැකකරු කොටදෙනියාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 30 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.














































