වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ නව පොලිස්පති ධූරය ඇතුළු සෙසු ප්‍රධාන තනතුරු උදෙසා පුද්ගලයින් පත් කිරීමේදී නිසි ක්‍රමවෙදයකට අනුව කටයුතු කරන ලෙසයි.