ඇමෙරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධව වාර්ෂිකව සිදු කරනු ලබන යුද අභ්‍යාස මේ දිනවල පැවැත්වෙන අතර එම යුද අභ්‍යාස පුළුල් කරමින් සිටින බව උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කර ඇත්තේ තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් බවයි.එමෙන්ම උතුරු කොරියාව ද පසුගිය සතියේ මිසයිල කිහිපයක්ම අත්හදා බැලූ බවත් මිසයිල අත්හදා බැලීම අඛණ්ඩව සිදු කරන බවත් ඔහු සදහන් කරන ලදී.