ඉන්දියාවේ තූත්තුකුඩි වරායේ සිට මෙරටට ආනයනය කිරීමට නියමිත පළමු බිත්තර තොගය නැව් ගත කිරීම සදහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදනම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කරන ලදී.මෙම බිත්තර තොගය ඊයේ (20) දිනයේ බහාලුම් ගත කිරීමට කටයුතු කළ බව ඔවුන් වැඩි දුරටත් සදහන් කරන ලදී.














































