රැකියා ඒජන්සි සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සලකා බලා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය අනුමත රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යාමට නිකුත් කරනු ලබන බලපත්‍රයේ ඇපකරය හත්ලක්ෂ පනස් දහසේ සිට මිලියන තුන දක්වා ඉහළ නංවා ඇති බවත් එම ඇපකරය දෙවන වසරේ සිට මිලියන 5 දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවත් විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































