පානදුර , පින්වත්ත ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිසුවෙකු පාපන්දු ක්‍රීඩාවක් අතරතුරේදී හදිසියේ ඇදවැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
අද (22) දින මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර රෝහලේ දී සිදු කිරීමට නියමිතව ඇති බව සදහන් වේ.

© 2021 රාවණා ලංකා.