ඖෂධ හිගය සම්බන්ධයෙන් සොයා බැලීමට මානව හිමිකම් කොමිසම හෙට යළි රැස්වීමට නියමිත බවට වාර්තා වේ.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව එම විමර්ශණය ආරම්භ කර ඇති අතර හෙට(23) උදෑසන 10ට මානව හිමිකම් කොමිසම රැස්වීමට නියමිත බවට වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සදහන් කර තිබේ.
















































