වාර්තා වන ආකාරයට අද (22) දිනයේ පාර්ලිමේන්තුවේදී IMF විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබදව සහ වියදම් කළමණාකරණයේදී ගන්නා පියවර සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ උද්ධමනයට සරිලන ආකාරයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප්වල වෙනසක් යම් යම් සීමාවන්ට යටත්ව සිදු කිරීමට නියමිත බවයි.














































