2023 වර්ෂය සදහා 6 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීමේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කර ඇති බව වාර්තාවේ. ඒ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මතයි.
ඒඅනුව කොළඹ රාජකීය විද්‍යාලයට ලකුණු 182 ක්,
මහනුවර ධර්මරාජ විද්‍යාලයට ලකුණු 180 ක්,
කොළඹ ආනන්ද විද්‍යාලයට ලකුණු 179 ක්,
කොළඹ විශාකා බාලිකා විද්‍යාලයට ලකුණු 181 ක්,
කොළඹ දේවී බාලිකා විද්‍යාලයට ලකුණු 178 ක්,
කුරුනෑගල මලියදේව බාලිකා විද්‍යාලයට ලකුණු 177 ක්, ලෙස දක්වා ඇති බව වාර්තාවේ.
කඩයිම් ලකුණු මත 6 ශ්‍රේණිය සදහා පාසලක් ලබාගැනීමට නොහැකිව, අසාදාරනයක් මත ලැබී ඇති පාසල වෙනස් කරගැනීමට, අවශ්‍ය සිසුන් ඇතොත් ඒ සදහා අභියාචනාවන් එළබෙන 1 වනදාට ප්‍රථම අධ්‍යාපන අමාත්‍යංශය වෙත භාරදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර ඇත.














































