English
සිංහල
04:58 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොලිස්පති වෙන්න දගලන DIG තෙන්නකෝන්ගේ චරිත විස්තරය සහ චෝදනා ලැයිස්තුව

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පාස්කු ප්‍රහාරය……..

    පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනිම නිසා කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බය පිපිරවිමට ඉඩ හැරිම

    මේ සම්බන්ධයෙන් 108/2019 අංකයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විමර්ශන සිදු කළ අතර එමගින් එවකට බස්නාහිර උතුර ගම්පහ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් වගකිම් පැහැර ඇතැයි හෙළිකරගෙන චෝදනා පත්‍රයක් ලබා දි විනය පරික්ෂණයක් පැවැත්විම සඳහා පොලිස්පතිවරයාට කෙටුම්පත් කරන ලද චෝදනාපත්‍රය ලබා දුන්නේය. එම චෝදනාපත්‍ර සදහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමැතිය ලබාදිමෙන් පසු 2021 වසරේදි මහජන ආරක්ෂක අමාත්‍යංශයට ලබා දුන්නද ඒවා දේශබන්දුට බාරදි විනය පරික්ෂණ ආරම්භ කිරිමක් සිදු නොවිය.

    ජනාධිපති කොමිෂන් සභා වාර්තා……..

    දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විනයානුකුලව කටයුතු කළ යුතු බව පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලු ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සිංහල පරිවර්තනයේ 350 වෙනි පිටුවේ තිබේ. එම ප්‍රහාරයට පෙර ප්‍රහාරය වලක්වා ගැනිම සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා දේශබන්දු තෙන්නකෝන්ට ලිඛිත උපදෙස් හතරක් ලබා දුන්නද ඒවා ක්‍රියාත්මක කර නැත. ඔහු හුදෙක් පණිවිඩකරුවකු ලෙස පමණක් ක්‍රියාකර ඇති බවත්, පහළ නිලධාරින් අධික්ෂණය කර නැති බවත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සහ මලල්ගොඩ කමිටු වාර්තාවේ සදහන්වේ.

    ශානි අබේසේකරට ආරක්ෂාව ලබා නොදිම…….

    ජනමාධ්‍යවේදින් ඝාතනය ඇතුළු සිදුවිම් ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවු සහ ඊට අදාලව ප්‍රධාන සාක්කිකරුවකු වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ ජිවිතයට බරපතල තර්ජනයක් ඇතිවිය හැකිහෙයින් ආරක්ෂාව ලබා දෙන ලෙස සාක්කිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරිමේ අධිකාරිය කළ දැනුම්දිම අනුව ආරක්ෂාව ලබානොදිම ගැන පොලිස් විශේෂ විමර්ශන ඒකකය 575/2022 යටතේ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    මෙම සිදුවිමට අදාලව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නඩු පවරන ලෙස ඉල්ලමින් ශානි අබේසේකර මහතා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

    ජනාධිපති මන්දිරයේ මුදල්…….

    ජනාධිපති මන්දිරයේ මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ඇමතිටිරාන් අලස්ට භාර දීමට තර්ජනය කිරීම

    කොටුව මහේත්‍රාත් අධිකරණයේ අංක 22516/22 දරණ නඩුව……….

    ජුලි 09 වැනිදා පුරවැසියන් විසින් ජනාධිපති මන්දිරය වැටලු අවස්ථාවේදි එහි තිබි හමුවු සැකකටයුතු එමුදලක් (රුපියල් එක්කෝටි හැත්තෑ පන් ලක්ෂයකට ආසන්න) නිත්‍යනුකුල ලෙස අධිකරණයට ඉදිරිපත් නොකර ඇමැතිවරයකුට බාර දෙන ලෙසට කොටුව පොලිස් ස්ථාාධිපතිට නිති විරෝධි නියෝගයක් සිදුකිරිම සම්බන්ධයෙන් කොටුව මහේත්‍රාත් අධිකරණයේ අංක 22516/22 දරණ නඩුව යටතේ විමර්ශනයක් සිදුවෙයි. ඊට අදාලව පොලිස් විශේෂ විමර්ශන ඒකකට අංක 340/2022 යටතේ කළ විමර්ශනයෙන් දේශබන්දු තෙන්නකෝන් වැරදිකරුවි ඇති අතර ඔහුට චෝදනාපත්‍රයක් නිර්දේශ කර එම චෝදනා පත්‍රයේ කෙටම්පත පොලිස්පතිවරයා වෙත යොමු කර තිබේ. පොලිස්පතිවරයා එම කෙටුම්පත ආවරණ ලිපියක් සමග 2023 මාර්තු 17 වැනිදා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ට සහ පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ට යොමු කර තිබේ.

    සිතාසි නිකුත් කර………

    මේ සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පුද්ගලික නඩුවක් ගොනුකර ඇති අතර ඊට අදාලව අධිකරණයේ පෙනි සිටින ලෙස දන්වමින් දේශබන්දු තෙන්නකෝන්ට සිතාසි නිකුත් කර තිබේ.

    ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂට තර්ජනය කිරිම…..

    ජනාධිපති මන්දිරයෙන් හමුවු මුදල්වලට අදාල විමර්ශනය සිදු කළ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි වික්‍රමසිංහ මහතාට තර්ජනය කිරිම සම්බන්ධයෙන් අංක 22516/22 යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර විමරශනයක් ආරම්භ කර තිබේ.

    මැයි 09 වැනිදා ගෝඨාගෝගම සාමකාමි අරගලයට පහරදිම

    මැයි 09 වැනිදා ගෝඨාගෝගම සාමකාමි අරගලයට පහරදිම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවට අදාලව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන්ගේ විදෙස් ගමන් තහනම් කළේය. එම සිද්ධියට අදාලව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව සාක්කි ඇති බව නිතිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දි ඇති අතර මෙතෙක් ඔහු අත්අඩංගුවට නොගැනිම ගැන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් ද ගොනු කර තිබේ.

    මාධ්‍යවේදි පෝද්දල ජයන්ත මහතා පැහැරගෙන…..

    පෝද්දල ජයන්ත සිදුවිමේදි සාක්කි වසන් කිරිම

    මාධ්‍යවේදි පෝද්දල ජයන්ත මහතා පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදි සාක්කි වසන් කිරිම ගැන 2019 වසරේ ජනවාරි මාසයේදි දේශබන්දු තෙන්නකෝන්නේ ප්‍රකාශ සටහන්කරගෙන තිබේ. 2019 දෙසැම්බර් ආණ්ඩු මාරුවිමත් සමග විමර්ශන යටපත්විය.

    වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනිම……

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබේ. ඊට අදාලව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නඩුව විභාග කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

    මාධ්‍යවේදි තර්‍රඳු ජයවර්ධනට තර්ජනය කිරිම……….

    තර්‍රඳු ජයවර්ධනට තර්ජනය කිරිම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කළ අතර එහි ගොනුව වැඩිදුර උපදෙස් සඳහා නිතිපති වෙත යොමු කර තිබේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    සාමකාමි විරෝධතා ගණනාවකට පහරදිම………

    කොළඹදි 2022 මාර්තු 31ක් 2023 මාර්තු පළමු වැනිදාත් අතර කාලයේදි පැවැති සාමකාමි විරෝධතා ගණනාවකට පහරදිම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් වගඋත්තරකරුවකු කරමින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිලි කිහිපයක්ම ගොනු කර තිබේ.

    හිමිනමක් පැහැරගෙන යෑම………

    2020 මහ මැතිවරණයට ඉදිරිපත් වු හිමිනමක් පැහැරගෙන ගොස් රඳවා තබා ගැනිම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පොලිස් මුලස්ථානයට හිමිනමක් විසින් පැමිණිල්ලක් කර තිබේ.

    පොලිස් පරික්ෂක මෙන්ඩිස් නිති විරෝධිව අත්අඩංගුවට ගැනිම………

    අපරාධ පරික්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරික්ෂක මෙන්ඩිස් නිති විරෝධිව අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් sc fr/a/211/2021 අංකයෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබේ.

    මිට අමතරව තවත් මුලික අයිතිවාසිකම් නඩු සහ මානව හිමිකම් පැමිණිලි විශාල ප්‍රමාණයක් තිබේ.

    රවි කරුණානායක හා ටිරාන් අලස්……….

    මෙවැනි මහේස්ත්‍රාත් නඩු ,කොමිසම් වල නිර්දේශයන් ,මහාධිකරණ හා අභියාචනාධිකරණ වල නඩු ඇති පානදුරේ කුඩු සලිදු ,හරක් කටා සමඟ මෙරට මත් ද්‍රව්‍ය ව්‍යාපාරය ක්‍රමවත්ව ගෙනයාමට ඉඩ සැලසු පුද්ගලයෙක් ශ්‍රි ලංකාවේ පොලිස්පති කිරීමට සුදුසුකමක් ද ? රවි කරුණානායක හා ටිරාන් අලස් කුරුණෑගල ගොස් ඊයේ බිෂොප්වහන්සේ හමුවි ඉල්ලා සිටියෙත් මෙවනි දුෂිත අපරාධකරුවෙකු මෙරට පොලිස්පති කිරීමටය.

    එවන් අයෙකු පොලිස්පති වන්නේ දේශපාලකයන් ගේ දුෂිතකම් හා රාජ්‍ය නිලධාරින් ගේ දුෂිත තවත් පසුවෙන් කරගෙන යාමට බව දැන් මනාව පෙනෙනු ඇත

    අපි කිරිබත් කා නටමු.

    පොලිස් පොඩ්ඩා

    (Lankadawasa.com)

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version