රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානාවකින් යුක්‍රේනයේ උසස් පාසලකට මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරයෙන් පුහුණු පාසලේ ගොඩනැගිල්ලකට දැඩි ලෙස හානි ඇති වී ඇති අතර තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හත් දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබ ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.















































