ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වසර දෙකක සිර දඩුවමක් නියම කර ඇති බවට වාර්තා වේ.
රාහුල් ගාන්ධි 2019 වර්ෂයේදී මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන කළ ප්‍රකාශය නිසා අධිකරණයක් විසින් සිදුකළ නඩු විභාගයේදී ඔහු වැරදිකරු වී තිබේ.















































