නීති විරෝධිව මෙරටට ආනයනය කළ රුපියල් කෝටි 60ක් වටිනා විදේශ සිගරට් තොගයක් සහ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කුළු බඩු තොගයක් අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.
කාම්බෝජයේ සිට සෝමාලියාව දක්වා කඩදාසි ප්‍රතිඅපනයනය කරන්නේ යැයි හගවමින් සිගරට් ලක්ෂ 60ක පමණ ප්‍රමාණයක්ද කඩල යැයි හගවමින් ආනයනය කළ උදු කිලෝග්‍රෑම් 19,510ක්,වියළි කහ කිලෝග්‍රෑම් 4,500ක් සහ කහ කුඩු කිලෝග්‍රෑම් 4,900 මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
















































