විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා සදහන් කර ඇත්තේ විදේශ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම සඳහා මාර්ග ගත ක්‍රමවේදය මඟින් ක්‍රියාත්මක වන වැඩපිළිවලක් ආරම්භ කොට ඇති බවයි.
ඒ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ එම කාර්යංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම සේවාව ලබා ගත හැකි බවයි.














































