දේශීය බිත්තර නිශ්පාදනය පහත වැටී ඇති බවත් , දෛනිකව නිශ්පාදනය වන්නේ බිත්තර ලක්ෂ දෙකක් පමණ බවත් සමස්ත ලංකා බිත්තර නිශ්පාදක සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා අද (27) මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම දේශීය බිත්තර කර්මාන්තය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසට බිත්තර නිශ්පාදයන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇති බව සදහන් .














































