ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හදුන්වා දීමට සැරසෙන දැඩි අධිකරණ ප්‍රතිසංස්කරණයන්ට එරෙහිව ඊශ්‍රායල ජනතාව විසින් ඊශ්‍රායලයේ විශාලතම වෘ ත්තීය සමිති ක්‍රියාමාර්ගය ප්‍රකාශයට පත් කරමින් විරෝධතාවක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම ඊශ්‍රායලයේ ප්‍රධාන ටෙල් අවිව් ගුවන් තොටුපොළේ ගුවන් ගමන් ද නවතා අති බව සදහන්.















































