කාලයක සිට රෝගාතුරව සිටි ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පි සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා ඊයේ (28) දින මිය යන ලද්දේ නුගේගොඩ, ඇඹුල්දෙණියේ පිහිටි ඒ මහතාගේ නිවසේදී වන අතර අද (29) දින මහජන, ගෞරවය සදහා දේහය මේ වන විට එම නිවසේ තැන්පත් කොට ඇති බව වාර්තා වේ.
කලාකරුවාගේ දේහය පිළීබඳව අවසන් කටයුතු අප්‍රේල් 1 වනදා බොරැල්ල සුසාන භූමියේදී පස්වරු 5ට සිදුකිරීමට සුදානම් කොට ඇති බව සඳහන් වේ.
මිය යනවිට ඒ මහතා 81 වන වියේ පසුවිය.














































