අප විසින් ඊයේ දින වාර්තා කරන ලද, වැලිගම – මිදිගම ප්‍රදේශයේ දී ඊයේ (29) පස්වරුවේ මාර්ගයේ සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ හොටෙල් හිමිකරු අද (30)අලුයම 3ට පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ.
මොහු මිය ගොස් ඇත්තේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී බව වාර්තාවේ.
මියගිය පුද්ගලයා සඳරුවන් දොඩම්ගොඩ නමැති 31 හැවිරිදි තරුණයකු බවයි සදහන් වන්නේ.
( පෙරදින පුවත මෙතනින් https://www.ravanalankanews.lk/shooting-in-weligama-wrong-target-one-in-hospital/ )














































