බේරුවල ප්‍රදේශයේ සිට කිලෝමීටර් 24 පමණ දුරින් මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 3.4ක් ලෙස සදහන් භූ චලනයක් සිදුව තිබේ.
අද (30) දින දහවල් 1.02 ට පමන මෙම භූ චලනය සිදුව තිබෙන අතර ඉන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානම් තත්වයක් නොමැති බව භූ විද්‍යා පතල් හා කැනීම් කාර්යාංශය සදහන් කරයි.














































