ඉන්ධන මිල පහළ යාමත් සමඟ බස් ගාස්තු ද 12.9% කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිසම විසින් පසුගිය දා කටයුතු කරනු ලැබීය . ඒ අනුව සංශෝධනය වූ නව බස් ගාස්තුව අද (31) සිට ක්‍රියාත්මක බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.