ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ දේශීය නියෝජිත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සඳහා අදාළ වන ගිවිසුම අද (30) අත්සන් තබා ඇත.
අදාළ ව්‍යාපෘතියේ ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 700 ඉක්මවන බවත් එහි ගිවිසුම් කාලය වසර 35ක් වන බව ද වාර්තා වෙයි.















































