ඇමරිකාවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශ හරහා හමාගිය ටොනේඩෝ සුළි කුණාටු හේතුවෙන් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.
ආර්කන්සාස්, ටෙනසි,මිසිසිපි ඇතුළු ප්‍රාන්ත තුල නිවාසවලට ගස් කඩා වැටීම් ,විදුලිය විසන්ධි වීම් හේතුවෙන් එම ප්‍රාන්තවල ජනයා දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ.















































