පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ වන විට බත්තරමුල්ල , සෙත්සිරිපාය , 2 වන අදියර ගොඩනැගිල්ලේ 13 වන මහලෙහි ස්ථාපිත කර ඇති නිසා පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කරගත හැකි දුරකථන අංක වෙනස් වී ඇති බවත් , ඒ සඳහා නව දුරකථන අංක හතරක් හඳුන්වා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය දැනුම් දුන් බව වාර්තා වේ.
ඊයේ (3) දින සිට මාධ්‍ය සම්බන්ධීකරණ මධ්‍යස්ථානය එම ස්ථානයේ ක්‍රියත්මක බව සඳහන් .
ඒ අනුව නව දුරකථන අංක වන 011 – 2887903 , 011 – 2887906 , 011 – 2887907 , 011 – 2887973 ඔස්සේ සම්බන්ධ කර ගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය දැනුම් දී තිබෙන බව ද වාර්තා වේ.














































