අද (4) දහවල් 12 සිට සවස 4 දක්වා කාලය තුළ ජනාධිපති මන්දිරය , ජනාධිපති කාර්‍යාලය , ගාලු මුවදොර සහ මුදල් අමාත්‍යාංශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් වසන්ත සමරසිංහ ඇතුළු පිරිසකට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කළ බව වාර්තා වේ.














































