අලුත්ගම පොලීසිය විසින් සිදු කළ ජංගම පරීක්ෂාවල දී නීති විරෝධී ආකාරයෙන් ගවයින් ප්‍රවාහනය කිරීම සදහා සකස් කරන ලද වෑන් රථයක් අලුත්ගම අධිකාරිගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබිය දි සොයා ගත් බව වාර්තා වේ.
මෙම වෑන් රථයේ අංක තහඩු ව්‍යාජව සකස් කළ ඒවා බවත් සැක්කරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බවත් සදහන්.














































