ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දකුණු පළාත් සභාවේ හිටපු ඇමති ඩී.වී.උපුල් මහතා පත්කර තිබෙන බවට වාර්තා වේ.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් අදාල පත් කිරීම ඊයේ (05) දින සිදු කර තිබේ.

© 2021 රාවණා ලංකා.