ආණ්ඩුව ඡන්ද කල්දාන්න කරන බාල වැඩ නිසා දිනෙන් දින සජබ ඡන්ද මල්ල පිරෙන බව මහනුවර පුරපති අපේක්ෂක විපුල රණසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
ලංකාවේ මිනිසුන් හා රට බංකොලොත් කල මේ ආණ්ඩුවේ වැඩ බැරි පිරිසට මතක හිටින පාඩමක් උගන්වන්න පුලපුලා බලා සිටිනවා යැයි ඔහු පවසනවා. ආණ්ඩුව මොන මැතිවරණයක් කොයි මොහොතක පැවැත්වුවත් පරාද වෙනවා නියතයි.
මහනුවර ඡන්ද ප්‍රතිඑලයෙන් රටේම ඡන්ද ප්‍රතිඑලය කියවෙනවා.
සජබ ඉන්න අපේ කවුරුත් ගිලෙන නැව් වලට ගොඩවෙන්න තරම් මෝඩ නැහැ යනුවෙන් ප්‍රකාශ කරයි
සරත් සමරනායක














































