අද (11) පස්වරුවේ විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය රැස්වීමට නියමිත බවත් , උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවසන් තීන්දුව අද (11) දිනයේ ප්‍රකාශයට පත් කරන බවත් විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්‍ය ශ්‍යාම බන්නැහැක ප්‍රකාශ කළ බව වාර්තා වේ.