ගිය වර්ෂයේ රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමනය කිරීමෙන් අනතුරුව දිගු කලක පටන් රෝගී තත්ත්වයකින් පෙළුණු ජනාධිපති පූටින්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල වී ඇති බව ජනපතිගේ වෛද්‍ය කණ්ඩායම ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම පූටින්ගේ අතේ වැලමිට කොටසේ සහ දකුණු පාදයේ සංවේදීභාවය අඩු වී තිබෙන බවත් , දෑස් පෙනීම බොද වී තදබල හිසේ ඇම්මකින් පෙළුණු බවත් , දිව හිරි වැටී ඇති බවත් සදහන්.















































