ඉන්දියාවේ පූනේ සිට මුම්බායි දක්වා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් 27 දෙනෙකු තුවාල ලබා 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
එම බස් රථයේ ඉන්දීය සාම්ප්‍රදායික ගායික කණ්ඩායමක් සිට ඇති අතර ඉන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති වග මහාරාෂ්ට්‍ර පොලීසිය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරන ලදී.