අද (15) පස්වරුවේ රත්නපුර දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ වෑන් රථයක් ඇඹිලිපිටිය 96 ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් පස් දෙනෙකු , පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු සහ කුඩා ළමුන් හට දෙනෙකු සිට ඇති බව සදහන්.














































