පසුගිය කාල සීමාව තුළදී වැඩි මිලට බිත්තර අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන 700 කට වැඩි සංඛ්‍යාවකට නඩු පැවරීමට කටයුතු කළ අතර මෙම වැටලීම් අඛණ්ඩව සිදු කරන බවත් , අවුරුද්දෙන් පසුව ද මෙය ක්‍රියාත්මක කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ .