දිවංගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළා නම් , රට මෙවැනි ආකාරයෙන් බංකොලොත් නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 107 වන ජන්ම දිනය වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා සහභාගී වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































