අද (18) උදෑසන යුද හමුදා සෙබලෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබා ගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තාවේ.
මෙම යුද හමුදා සෙබලා පවුල් ආරවුලක් හේතුවෙන් තම දිවි අහිමි කරගන්නට ඇතිබව සැක පහල කරන අතර ඔහු ගාල්ල ප්‍රදේශයේ පදිංචි කරුවකු බව පැවසේ.
යුද හමුදා 651 පාබල රෙජිමේන්තුවට අයත් මෙම සෙබලා කිලිනොච්චිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුකරගෙන ඇති බව වාර්තාවේ.














































