අලුත්ගම – දර්ගා නගරයේ අලෙවිය සදහා සූදානම් කර තිබූ පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ ග්‍රෑම් 10,000 කට ආසන්න තොගයක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලද තොරතුරකට අනුව සොයා බේරුවල සභා භූමියේදී විනාශ කළ බව වාර්තා වේ.
මෙම සහල් තොගය රැගෙන ආ ව්‍යාපාරිකයා හට රුපියල් 35,000 ක දඩ මුදලක් ගෙවන ලෙස කළුතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කළ බව සදහන් .














































